11.3 C
London
Friday, May 16, 2025
spot_img

ඔලිම්පික් උණුසුම වැදුණු එංගලන්ත නායකයින් දුවන රඟ

ඔලිම්පික් උණූසුම මේ දිනවල මෙහෙ කාටත් පොදු කාරනාවක්. එංගලන්තෙ මේ දිනවල පාරවල් තදබදේ හැරුනුකොට කට්ටියක් අරගල කරන්න සැරසෙනව. හැබැයි, මෙහෙ නායකයො නම් තමගෙ ප්‍රතිරූපය ගැන් හරිම සැලකිලිමටත් වෙලා. මොකද ඔවුන් දන්නව ලෝකයේම ඇස් ඔවුන් දෙසට යොමුවෙලා තියෙන වෙලාවක් මේක කියල.

ඒ හින්දද කොහෙද මෙහෙ විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් අලුත් ශාරීරික පුහුණු කරුවෙක් අරගෙන මේ දිනවල දුවන්න අරගෙන. හරියට බඩදරු අම්ම කෙනෙක් වගේ. හැබැයි අලුත් ගමනට අපේ සුභ පැතුම්.

කවදත් වගේම අගමැති කැමරන් උන්නැහේ නම් අපූරුවට දුවනව. හරියට තෙමිච්ච කුකුලෙක් වගේ.

තුන්වෙනියට ඉන්නෙ, අපේ අපූරු මනුස්සය. පක්‍ෂ භේදයක් නැතිව කවුරුත් ආදරය කරන ලන්ඩනයේ පුරපති බොරිස්. ලංකාවෙ පක්‍ෂ දේශපාලනයෙ හිරවෙලා ඉන්න ගෙම්බන්ට කදිම උදාහරණය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles