ඔලිම්පික් තරගයට සමගාමීව බ්‍රිතා‍න්‍යයේ ගුවන් බලපත්‍ර පරීක්‍ෂක වරුන්ගේ වැඩ වර්ජනය​

බ්‍රිතා‍න්‍යයේ මෙවර පැවත්වෙන ඔලිම්පික් තරගය අතරතුර  ගුවන් බලපත්‍ර පරීක්‍ෂක වරුන් වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කොට ඇත.
එයට ආසන්නතම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ චේතනය සම්බන්දයන් හා මෙරට තුල දැඩි ලෙස දක්නට ලැබෙන සේවකයන් අඩු කිරීමේ සැලසුම්වලට එරෙහීවයි.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...