13.5 C
London
Friday, April 25, 2025
spot_img

ඔලිම්පික් නිසා කාන්තාරයක් වී ඇති ලන්ඩන්(West End) ආර්ථිකය

West End යනු ලන්ඩනයේ ඉතා වැදගත් ආර්ථික වටිනාකමක් ඇති ප්‍රදේශයයි. ප්‍රධාන වශයෙන් මෙහි ආර්ථිකයට දායකත්වයක් සපයන්නේ විදේශ සංචාරකයන්ය. ලන්ඩන් වැසියන්ට විනෝදාස්වාදය සපයන ලන්ඩනයේ ප්‍රධාන සමාජශාලා, සිනමාශාලා ආදියද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවයි. ඔලිම්පික් සමග ලන්ඩනයට පැමිණි විදේශිකයන් ඔලිම්පික් ගම්මානය ඇති නැගෙනහිර ලන්ඩනයේ Stratford ප්‍රදේශයේ බහුලව ගැවසීමත්, ඔලිම්පික් නිසා ලන්ඩනයට පැමිණීම සීමා කිරීමටත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම හැකිතාක් අඩුකිරීමටත් දී තිබු පෙර නිවේදන නිසා ලන්ඩනයට පැමිණෙන සාමාන්‍ය සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව ඉතා පහල අගයක් වී ඇති බවත් West End ආර්ථිකය 70% පහල ගොස් ඇති බවත් ආර්ථික විශ්ලේෂණ වාර්තා පෙන්වාදෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles