12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ඔලිම්පික් සැණකෙළිය සඳහා ලන්ඩන් නගරයේ දළ සැලැස්ම

ඔලිම්පික් සැණකෙළිය සඳහා ලන්ඩන් නගරයේ දළ සැලැස්ම
වසර හතරකට වරක් පැවැත්වෙන ලොව විශාලතම ක්‍රීඩා උත්සවය වන ඔලිම්පික්
සැණකෙළිය සඳහා සත්කාරක දේශය වන මහා බ්‍රිතාන්‍ය මේ වනවිටත් සියලු කටයුතු
සූදානම් කර ඇත.
ඉතා විශාල ධනස්කන්දයක් වැය කරමින් ඉතා සාර්ථකව ඉදිකළ ඔලිම්පික් ගම්මානය
මුළු ලන්ඩන් නුවරම ආලෝකමත් කරමින් ලබන සිකුරාදා එනම් 27.07.2012 දින
උත්සවශ්‍රීයෙන් ක්‍රීඩා තරඟ සඳහා වීවෘත වේ.
පහතින් දැක්වෙන්නේ ලන්ඩන් නුවර ඉදිවූ ඔලිම්පික් ගම්මානයේ දළ සැලස්මයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles