ඔස්ට්‍රේලියානු සිහිනය බොඳ වැටී….!

0
235

නීති විරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ තවත් ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු (25) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. හලාවතින් හා මඩකලපුව යන මුහුදු ප්‍රදේශවලින් ඔස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ මොවුන් යාපනය, මුලතිව්, කොළඹ, මීගමුව. හලාවත, වව්නියාව, පුත්තලම, ගල්ගමුව, ත්‍රීකුණාමලය, මුතූර්, අම්පාර, මඩකලපුව, හා කින්නියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මේ එසේ අත්අඩංගුවට පත්වු පිරිසකගේ ඡායා රූපයකි.

NEWS – adaderana