ඔස්ට්‍රේලියාවේ මැතිවරණයෙන් ලාංකිකයින් ඉහළ තැනක.

0
278

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ  හී නගර සභා මැතිවරණය පසුගියදා පවතී අතර  මෙහි සුවිශේෂීම සිදුවීමක් වන්නේ මේ මැතිවරණයටශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක්ම තරග වැදීමය. එයින්     චන්ද්‍රා බමුණුසිංහ, මහතා  City of Hume   සදහා  තේරී  පත්වූ අතර සෙසු  අපේක්ෂකයින් අතර මෙසේ ප්‍රථම වරට ඡන්දය ඉල්ලු   හිමාලී කරුණාසේන,මිහිරී දිසානයක ,කුෂාන් නවගමුව  යන අය චන්ද 1000 වඩා ලබා ගැන්මට  සමත්විය.