11.3 C
London
Saturday, May 17, 2025
spot_img

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ට තරඟ තහනමක්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ට තරග් තහනමක් පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබේ.මෙයට පාධක වූ හේතුව වනුයේ එංගලන්ත කන්ඩායමේ සිටින ලාබාලතම ක්‍රීඩකයා වන ජෝයි රූට් හට අත් පහරක් එල්ල කිරීම හේතුවෙනි.එංගලන්තයේ බර්මින්හැම් ප්‍රදේශයේ අවන්හලකදී ඇතිවූ බහින් බස් වීමකදී මෙම සිද්දිය සිදුවී ඇත​..
අනතුරුව ජෝයි රූට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිනිල්ලක් ඉදිරි පත් කිරීමෙන් පසු ඩේවිඩ් වෝනර් ට £7000 දඩයක් හා මසක තරඟ තහනමක් ලබාදී ඇත​.
මින් පෙරද කිහිප වතාවක දීම තරඟ තහනම් වලට ලක් වී ඇති ඩේවිඩ් වෝනර් පසූදා
ජෝයි රූට් අමතා තමා කල ක්‍රියාව පිලිබදව සමාව අයැද සිටි අතර ඕස්ට්‍රේලියානු කන්ඩායම පවසන්නේ ඩේවිඩ් වෝනර් ගේ මේ අසීලාචාර ක්‍රියා කලාපය තම කන්ඩායම කිසිසේත් අනුමත නොකරන බවය​.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles