12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

ඕස්ට්‍රේලියානු කෙල්ලෝ 20-20 කාන්තා ලෝක කිරුළ දිනති

එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත්කරමින් 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්විය.

ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තේය.

පිළිතුරු වශයෙන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 138ක් පමණී.

ඒ අනුව තියුණු තරඟයකින් පසු එම තරඟයෙන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලතුණු 04කින් එංගලන්තය පරදවා පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් කිරුල හිමිකර ගත්තේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles