13.1 C
London
Thursday, May 15, 2025
spot_img

ඕස්ට්‍රේලියාවේ බැංකු යුද්ධය…

මේ දවස් වල ඔස්ට්‍රේලියාවේ බැංකු අතර ඉතා දැඩි තරඟයක් තියෙනව තමන්ගේ පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි කර ගැනීමට. ඒ සඳහා ඔවුන් තමන් වෙත එන අලුත් ගනුදෙනු කරුවන්ට ඩොලර් 100 දක්වා ගෙවන්නත් ලෑස්තියි. ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුම් හිමියන්ට තමන්ගේ බැංකු ගිණුම ඕනෑම බැංකුවකට ඉතා පහසුවෙන් මාරු කර ගන්න පහසුකම් සලසමින් එරට රජය පසුගිය ජුලි පළමුවෙනිදා නීතිද බලගන්වනු ලැබුවා. මේ අනුව යම් අයෙකුට තමා බැංකු ගිණුම වෙනත් බැංකුවකට හෝ මුල්‍ය ආයතනයකට මාරු කර ගැනීමට අවශ්‍යනම් කල යුත්තේ තෝරාගත් අලුත් ආයතනයට ගොස් ලියාපදිංචි වීම පමණි. පරණ බැංකුව සමග ගිණුම මාරු කරගැනීමේ කටයුතු අලුත් බැංකුව විසින් ඔබ වෙනුවෙන් කරදේවි. මේ වන විට 20% පමණ පාරිභෝගිකයන් අගෝස්තු මාසය තුලදී තමන්ගේ මුල්‍ය ආයතනය මාරු කරගෙන තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles