කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි?

කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ලැබුණු තොරතුරක් අනුව කොළඹ නගර සභාවේ සේවිකාවක, ගුවන් සමාගමක සේවිකාවක සහ ත්‍රීරෝදරථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බවත්, කඩු කැබලි සහ මැණික් ගැලවූ ඉපැරණි මුද්දක් ඔවුන් සතුව තිබූ බවත් දැනගන්නට ඇත.

 

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...