19.1 C
London
Thursday, June 19, 2025
spot_img

කත්‍රිනා කයිෆ් ට ගිය කල

සුපිරි බොලිවුඩ් නිළි කත්‍රීනා කයිෆ් බොලිවුඩ් නිළියන්ගෙන් වැඩිම ආදායමක් ලබන බවයි ඉන්දීය බොලිවුඩ් පුරයෙන් ලැබෙන ආරංචි පවසන්නේ.

එම නිසා බොලිවූඩයේ වැඩීම ආදායම් ලාභී රංගන ශිල්පීන් අතරින් කත්‍රිනා ප්‍රමුඛස්ථානය ගෙන තියෙනවා.

කත්‍රීනාගේ අදායම වැඩි වීම නිසා ඇයට ඉන්දියාවේ වැඩිම ආදායම් බදු ගෙවන්නත් සිද්ධ වෙලා

මේ නිසා ඇය ඉදිරියට රඟපාන්න තියන චිත්‍රපට වලට දැනටමත් ගිවිසුම් කිහිපයක් අත්සන් කරලා තියන බවයි අපට වාර්තා වන්නේ.

 

 

 

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles