කතා කළ හැකි රොබෝවරයෙකු අභ්‍යවකාශට

ජපානය පළමු වරට කතා කළ හැකි රොබෝවරයෙක් අභ්‍යවකාශ ගත කර තිබේ.

ජපාන ගඟන ගවේෂණ ඒජන්සිය නිවේදනය කළේ, නම් නොකළ රොකට්ටුවක් මගින් එම රොබෝවරයා ඇතුලු කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ය.

අගල් 13ක ප්‍රමණයකින් යූත් මෙම රොබෝවරයා ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම මස 9 වනදා නැවත පැමිණිමට නියමිත ය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...