16.3 C
London
Thursday, June 19, 2025
spot_img

කන්‍යාභාවය බලන ‘ඇඟිලි පරීක්‍ෂණය’ නවතැන්නැයි ඉල්ලීමක්

දූෂ්‍ය වින්දිතයන් පරීක්ෂා කිරීමේදි ඉන්දීය වෛද්‍යවරුන් විසින් භාවිත නිග්‍රහාත්මක ක්‍රමවේදය තහනම් කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.

‘ඇඟිලි පරික්ෂණය’ ලෙස හැඳින්වෙන ක්‍රමවේදය මගින් ලිංගික අතවරයක් සිදුව ඇත්ද යන්න හා කන්‍යාභාවය තහවුරු කිරීම වෛද්‍යවරුන් විසින් දිගින් දිගටම සිදු කරන බැවින් එය නිග්‍රහාත්මක ක්‍රමයක් මෙන්ම විද්‍යාත්මක නොවන්නක් බව මේ සංවිධානය පෙන්වා දි ඇත.

පසුගියදා නවදිල්ලිය් ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියෙන් පසු මතුව ඇති ජනතා විරෝධය මැද මේ සංවිධානය පෙන්වාදී ඇත්තේ භාවිත අවිද්‍යාත්මක ක්‍රමවේදය කාන්තාවන් අපහසුතාවට හා නිග්‍රහයට පත්කරන්නක් බවය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles