කන්‍යා භාවය වෙන්දේසි කිරීම රූපවාහිනි කතා මාලාවක් බවට

ඔස්ටේ‍්‍රලියානු චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන ජස්ටින් සයිස්ලේ ගිය වසරේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය. ඒ ඔහු Virgins Wanted වාර්තා චිත‍්‍රපට රූපගත කිරිමත් සමගයිග එහි කාන්තාවක් සිය කන්‍යාභවය වෙන්දේසි කිරිම දැක්වේ.

එය මුලින් සැලසුම් කර තිබුනේ වාර්තා වැඩසටහන් පෙළක් ලෙසයගනමුත් පසුව සයිස්ලේ විසින් එය සත්‍ය කතාවක් අනුසාරයෙන් නිර්මාණය වන නට්‍ය මාලාවක් ලෙස ප‍්‍රවර්ධනය කර ඇත.

ඔහු දැන් මෙය සත්‍ය කතාවක් අනුසාරයෙන් නිපදවන ටෙලි නාට්‍යක් බවත් මේ වන විට ඔහු මේ ස`දහා බහුජාතික ටෙලිනාට්‍ය විසුරුවාහරින ආයතනයක් සමග ගිවිසුමක්ද අත්සන් කර ඇති බවත් හිෆින්ග්ටන් පෝස්ට් මාධ්‍ය ආයතනයට ප‍්‍රකාශකර ඇත.

ලොවම සානුකම්පිතව බලන මෙම කන්‍ය වෙන්දේසිය සයිස්ලේ විසින් ඔහුගේ ව්‍යවසායකත්ව ජවය මගින් අධිකාරියක් බවට පත්කිරීමට බලාපොරොත්තුව ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග ඔහුට ලැබෙන ඊ මේල් පණිවුඩ සංඛ්‍යාව ඉහල ගොස් ඇති අතර එවා හී සදහන්ව ඇත්තේ මීලග ව්‍යාපෘතියේදි ඔවුන්ගේ කන්‍යා භාවයන් වෙන්දේසිය සදහා කැමැත්ත පලකල ලිපි වේගමීලග ව්‍යාපෘතිය සදහා තමන් සුදුසු බව දන්වමින් ලැබි ඇති විඩියෝ ගණන 500 ඉක්මවා ඇත.

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...