කාන්තාවන්ට වැඩිපුර හිසරදය හැදෙන්නේ ඇයි? July 16, 2013 Comments Off on කාන්තාවන්ට වැඩිපුර හිසරදය හැදෙන්නේ ඇයි? 409 Views මෙලොව වසන කාන්තාවන් වැඩිප්‍රමානයක් තමන් ගේ දවස අවසානයේ නින්ඳට යන්නේ හිසරදය නිසා ඇතිවන වේදනාවෙනි.එම නිසා පැරසිටමෝල්, පැනඩෝල්,අයිබ්‍රොපොෆීන් හා නිදිපෙති බහුල වශයෙන් ගැනීමට පෙලබී තිබේ.කාන්තාවන්ට ඇතිවන මෙම තත්වයේ සුලමුල වෛද්‍යවරුන් පිරිසක් විසින් පර්‍යේෂණකොට දැන් සොයාගෙන ඇත.. මෙයට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ කාන්තාවන් පළදින යට ඇදුම් හා අදික ලිංගික සංසර්ගයයි. හිසේ විවිධ ප්‍රදේශ වල හටගන්නා මෙම වේදනාවන් විවිධ හේතු නිසා වන අතර එම හේතු මෙම ලිපියේ පහතින් විස්තර කර ඇත. හිසේ පිටුපස ඇතිනව වේදනාවට හේතුව වශයෙන් වෛද්‍යාවරුන් සොයාගෙන ඇත්තේ වැරදි ඉරියව්වෙන් සිටීමයි.කාන්තාවඞේ ඔසප් සමයේදී ඔවුන් වරදි ඉරියව්වෙන් වාඩිවී සිටීම නිසා හිසේ පිටුපස හා බෙල්ලේහි ඇති මස්පිඩු වෙහෙස වීම නිසා හිසරදය ඇතිවීමට පුලුවන. නළළ දෙපැත්ත මෙය බොහෝ අයට දක්නට ලැබෙන අවස්ථවකි.මෙයට හේතුව ලෙස සදහන් කර ඇත්තේ අක්‍ෂි ද්‍රුෂ්ටිය දුර්වල වීමය. ඇස වෙහෙසවා බැලීමට යාමේදී ඇස හා මොලය සම්බන්ද වන මස්පිඩු විඩාවීම නිසා මෙම තත්වය ඇතිවේ.වෛද්‍යාවරුන් පවසන ආකාරයට දෙවසරකට වතාවක් ඇසි පරීක්‍ෂාකිරිම නුවණට හුරුය. නළළ මෙම ප්‍රදේශයේ වේදනාවට හේතුව ලෙස සදහන් කර ඇත්තේ කාන්තාවගේ තනපටය නිසාය.. ඇඟට හිර තනපට ඉතා වැඩිවේලාවක් පැලද සිටීමෙන් මෙම තත්වය ඇතිවිය හැක.., බොහෝ කාන්තාවන් වරදි ඇඟට හිර තනපට පැලදීමෙන් පිටේ හා උරහිසේ ඇති මස්පිඩු පහත්වීම නිසා මෙය ඇතිවේ. හිස දෙපස පීනසය,නහය හිරවීම වැනි අවස්ථා නිසා හිස දෙපස වේදනාව ඇතිනවන අතර මෙය පරම්පරවෙන් පරම්පරාවට යන රෝගයක් ලෙස සදහන් කර ඇත. මුලු හිස ඉහතින් සදහන් කල වේදනාවන් ඇතිවීම නිසා ලබාගන්නා වී වැරදි බෙහෙත් නිසා එම තත්වයන් වර්ධනයවී මුලු හිස පුරාම වේදනාව ඇති වේ. මෙය තත්වය සමනය කිරීමට ලිංගික සංසර්ගය වඩා උචිත වේ.එමගින් මානසික පීඩනය අවම වී හිස පුරා ලේ ගමනා ගමනය හා ඔක්සිජන සංවහනය කාර්‍යක්‍ෂම වේ. හිසේ එක් පැත්තක් ඉතා බහුලව දක්නට ලැබෙන මෙම තත්වය මිග්‍රේන්ස් නමින් හදින්වේ.මෙය කානතාවන් අතර බහුල රෝගී තත්වයක් වන අතර කාන්තා හෝමෝනයක් වන””2 “” “oestrogen ඔසප් චක්‍රය වෙනස් කිරීම මගින් ඇතිවේ.ඉතා අදික වේදනාවක් හා වමනය පැය 72 පමන කාලයක් දක්වා වේදනාව පවතී. හිස් මුදුන මෙම තත්වය නොයෙකුත් හේතු නිසා ඇතිවන අතර ඉක්මන් ලිංගික පිබිදීම හා අදික ලිංගික සංසර්ගයත්, අදික නිදාගැනීම, කෑගසා හිනාවීම මගින් ඇතිවේ. Share featured Latest slider spotlight 2013-07-16 ceylonradio Share Facebook Twitter Google + Pinterest