කැමරන් ලොක්කා ටයිටනික් හැදුවේ මෙහෙමයි…

ජේම්ස් කැමරන් හදපු ටයිටනික් චිත්‍රපටිය නරඹා නැත්තේ ඉතාමත් අතලොස්සක් විය යුතුයි. අද වෙනතුරුම හොද ජනප්‍රියත්වයක් වගේම ආකර්ශනයක් මෙම චිත්‍රපටියට තිබෙන බව හංගන්න බැරි දෙයක්. ඒකාලේ අපි මේ චිත්‍රපටි බැළු‍වේ අද වගේ DVD වලින් නොවෙයිනේ VCD වලින්. ඒකාලේ කොල්‍‍ලෝ අතරේ කතාවක් තිබුනා අර ජැක් (ජැක් කියන චරිතය නේද අර ලියනාඩෝ රඟපෑවේ? ) චිත්‍රයක් අදින අවස්ථාව හරිය නම් VCD වලින් බලන කොට හිරවෙන කතාවකුත්. මොකද ඒ හරියමළු වැඩියෙන්ම බලල තියෙන්නේ. ඇත්තද දන්නේ නම් නැහැ. හැබැයි එහෙම වුනා නොවෙන්නත් බැරි නැහැ. D:

ඒ කොහොමවුනත් අපි දැක්කේ තිරයේ ඉස්සරහ දර්ශන වුනාට ඊයේ පෙරේදා ලැබුනා චිත්‍රපටියේ තිරයෙන් පිටුපස කොහොමද මේ දේවල් වුනේ කියල දැනගන්න පුළුවන් පින්තූර කිහිපයක්.

                 

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...