කිකිළියන්ගේ ලෝක ධාවන තරඟය එංගලන්තයේ බොන්සෝල් ගම්මානයේදී පැවැත් වුණා. මෙම තරඟයේ ඉතිහාසය 20 වන සියවසේ මුල දක්වා දිව යනවා. තරඟකරුවන් 30 දෙනෙකු සහභාගි වූ මෙම තරඟය වට 5 කින් සමන්විතයි. මෙවර තරඟයෙ ජයග්‍රහනය හිමි කිකිළියගේ නම බ්‍රවුනි නම් වුණා.