22.6 C
London
Thursday, June 19, 2025
spot_img

කිමිදුම් පාවැසුම් පැළඳ කඩුලු මතින් පැන වාර්තාවක්

2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ගිනස් ලෝක වාර්තා සමග එක්ව නිකුත් කරනු ලබන Totally Bonkers Sporting Champions නම් විද්‍යුත් ග්‍රන්ථය මගින් එක් දිනක් තුළ එක් අමුතු ක්‍රීඩා වාර්තාවක් පිළිබඳව ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව ජර්මානු ක්‍රීඩකයකු විසින් පිහිටුවන ලද වාර්තාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. ක්‍රිස්ටෝපර් අම්ෂර් නැමැති මෙම ක්‍රීඩකයා කිමිදුම් පාවැසුම්(swim fins) පැළඳ මීටර් 100 ක් කඩුලු මතින් පැන දිවීමේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස මෙසේ වාර්තා පොතට එක්වී තිබේ. අදාළ දුර තත්ත්පර 14.82 ක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට ක්‍රිස්ටෝපර්ට හැකියාව ලැබී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles