කීර්ති නාමයට හානි සිදු කළැයි නි.ඇමැති සරණ ගුණවර්ධන මිලියන 150ක් කප්පමක් ඉල්ලයි

රුපියල් ලක්‍ෂ දෙසිය පනහක වන්දි මුදලක් ඉල්ලූ බවට බොරු චෝදනා එල්ල කර සිය කීර්තිනාමයට හානි කළ ඉඩම් ව්‍යාපාරික යකුගෙන් රුපියල් මිලියන එකසිය පනහක මුදලක් කප්පම් ලෙස අය කර දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය
ඇමැති සරණ ගුප්ත ගුණවර්ධන මහතා කොළඹ දිසාධිකරණය හමුවෙහි නඩුවක් ගොනු කෙළේය.

මිනුවන්ගොඩ, මැඩෑලමුල්ල ප්‍රදේශයෙහි පදිංචි පී. කේ. චින්තක මොහාන් පෙරේරා නමැත්තාට එරෙහිව මේ නඩුව පවරා තිබේ.

(සමාවන්න සරණ ගුණවර්ධන ගේ නම සමග කප්පම් යන නාමය ඇදී යන නිසා මේ ලිපියේ ඇත තැන වල වන්දි වෙනුවට කප්පම් යන වචනය සටහන් වී තිබේ)

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...