13.1 C
London
Friday, November 14, 2025
spot_img

කොල්ලන්ට අලුත් Job එකක්

දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි.දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත.

තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි.

 එම දරුවන්ගේ සැබෑ පියා තමා නිසා කිසියම් දිනක දරුවන්ගේ මව තමාගෙන් නඩත්තු ඉල්ලා සිටිමට ඉඩ කඩ පවතින බවයි. තමා ඊටද මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles