13.1 C
London
Thursday, May 15, 2025
spot_img

කොළඹට එන නැවක් ගිනි ගනී

රසායනික ද්‍රව්‍ය ටොන් 55,000 ක් රැගෙන කොළඹ වරායට පැමිණෙමින් තිබූ නෞකාවක් ඉන්දියාවේ මුම්බායි ආසන්න මුහුදේදී ගිනිගෙන තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා මෙම ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරතවන අතර එහි කාර්ය මණ්ඩලය බේරාගෙන තිබේ. හෙට (11) කොළඹ වරායට ලඟාවීමට තිබූ මෙම නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍ය සාගරයට එකතුවුවහොත් එය සාගර ජීවීන් ඇතුළු සමස්ථ පරිසරයට දැඩි විනාශකාරී වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වාදෙති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles