11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

කොළඹ වරායේ නැවක් ඇතුලේ ඝාතනයක්

කොළඹ වරායේ නැංගුරම් දමා තිබූ නැවක කාමරයක් තුළ පුද්ගලයකු ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් සැක කරන පිලිපීන ජාතිකයින් හය දෙනෙක් පිලිපීන තානාපති කාර්‍යාලයේ නිලධාරියකු විසින් අද (12) වරාය පොලිසියට භාර දී තිබේ. භාෂා පරිවර්තකයකුගේ සහය ඇතිව දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී මෙම මිනිමැරුමේ තොරතුරු හෙළිකර ගන්නට හැකි වී තිබේ.  අනතුරුව මෙම නැවේ සිදු වූ මිනිමැරුමට සම්බන්ධ යැයි සැක කරන එහි ගබඩා පාලකයා අත්අඩංගුවට ගන්නට පොලසිය සමත් වී තිබේ. අපරාධය සඳහා භාවිතා කරන ලද පිහිය මේ වනවිට පොලිසිය විසින් සොයා ගෙන ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles