ගාල්ල මහින්දය පහේ හපනා බිහිකරයි…
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු සත්සර සිසුවා සමත් වී සිටින අතර ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව එකසිය අනුඅටකි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටනිකුත් කර තිබෙන අතර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියා සිටියේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඵල ලබාගත හැකි බවය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන්ලක්‍ෂ විසිදෙදහස් හාරසිය පනස්පස් දෙනෙකු පෙනී සිටියහ.
- Advertisement -