13.8 C
London
Tuesday, April 29, 2025
spot_img

ගැබිණි එළිදෙනගේ ගාත් දෙක කපාගෙන ගිහින්

පූගොඩ මණ්ඩාවල ප‍්‍රදේශයේ නිවසක් පිටුපස ගාල්කර සිටි ගැබිණි එළදෙනකු මරා පසුපස ගාත් දෙක කපා ගෙන යාමක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත පූගොඩ පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

එළදෙනගේ අයිතිකරු එළදෙන අතුරුදහන්වීම පිළිබඳව සොයා බැලීමේදී නිවෙස අසල පාලූ රබර් ඉඩමක ළිඳක් තුල තිබූ පැටවාගේ සහ එළදෙනගේ ඉතිරි ශරීර කොටස් සොයාගෙන තිබේ.

කපාගෙන ගිය ගාත් දෙකෙ සමහර කොටස් යාබද වෙල්යායේ තිබියදී සොයාගෙන ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles