11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

ගුරුකම් වලට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කරන මධුමදව​

ගුරුකම් සක්විතිට හා ඔහුගේ සාස්ත්‍රයට ප්‍රසිද්ධියේ අභියෝගයක් එල්ල කරන මධුමදව එ සදහා ප්‍රසිද්ධ වෙදිකවක තමන්ගේ අභියෝග වලට පිලිතුරු සපයන මෙන් ඔහු තවදුරටත්
සක්විති හමුදුරුවන් ගෙන් ඉල්ලා තිබේ.

වර්ථමනයේ විවිධ පුද්ගලයන් විසින් ව්‍යාපරයක් වශයෙන් කරගෙන යන්නාවූ ගුරුකම් හා මන්තර පිලිබදව මෙ දිනවල නොයෙක් පුද්ගලයන් විසින් විවිද අදහස් දක්වා තිබේ.බොහෝ දෙනා මෙ පිලිබදව විස්වසයෙන් ඇදහුවද තවත් පිරිසක් මෙය විවෙඡනය කරයි.එ අතර මෙම අදහිලි වලට ප්‍රසිද්ධභියොගයක් එල්ල කල එකම තරුනයා වන්නේ ප්‍රසිද්ධ කලකරුවෙකු වන මධුමදව අරවින්දය​…. .

බුදු දහම අකුරටම පිලිපදින බොදුජනයා මෙවනි පුහු මිථ්‍යා මත වල එල්බගෙන කටයුතු කිරිම ඉතා කනගාටුදායක කරුනක් වන බවත් මෙම බොරු මන්ත්‍රාචාර්‍යන්ට විශාල වශයෙන් මුදල් වියදම් කිරිම අනර්ථ ක්‍රියවක් බව මධුමදව පවසයි.

ඔහු හා සක්විති හමුදුරුවන් සමග කල සන්වාදය පහත දැක්වේ.

video from mawbima

 

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles