19.1 C
London
Thursday, June 19, 2025
spot_img

ගුරුවරුන්ට සතුටුදායක ආරංචියක්

2012 වර්ෂයට අදාළ ගුරු හිඟ වැටුප් ගෙවීමට අධ්‍යාපන අමාත්‍යංශ‍ය පියවර ගෙන තිබේ.

මේ යටතේ ජාතික පාසල්, උපකෘත සහ පි‍රිවෙන් සඳහා හිඟ වැටුප් ගෙවීමට රුපියල් දශ ලක්ෂ 279 ක මුදලක් වෙන්කර ඇති බව සඳහන්ය.

ජාතික පාසල්වල හිඟ වැටුප් සඳහා රුපියල් දශලක්ෂ 145 ක්, උපකෘත පාසල් සඳහා රුපියල් දශලක්ෂ 76 ක් සහ පිරිවෙන් සඳහා රුපියල් දශලක්ෂ 57 ක් භාණ්ඩාගාරයෙන් මුදාහැර තිබේ.

ඒ අනුව 2012 වර්ෂය සඳහා පැවැති ගුරු හිඟ වැටුප් ප්‍රශ්නය විසදීමට හැකිවූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles