ගුවන් හමුදා නිලධාරියා මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද.? වෙනත් හේතුවක් මත මිය ගියාද.?

බම්බලපිටිය සමුද්‍ර මාවතේ මුහුදු තීරයේ ගල්පරයක සිරවී තිබී මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

මියගිය පුද්ගලයා මහනුවර කනදෙනියාවල පදිංචිකරුවෙකි.රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ඔහු පෙරේදා දහවල් ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් ඇති අතර ඉන් පසු නැවත සේවයට වාර්තා කර නැහැ.

මොහු මුහුදේ නෑමට ගොස්
අනතුරට මුහුණ පෑවාද එසේත් නැති නම් වෙනත් හේතුවක් මත මිය ගියා ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත. එම අවස්ථාවේ ගන්නා ලද ජායාරූප කිහිපයක් පහතින්

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...