ගුවනේ සෙල්ලක්කාරයා රජ පව්ලේ අපාචි කොමාන්ඩර් July 6, 2013 Comments Off on ගුවනේ සෙල්ලක්කාරයා රජ පව්ලේ අපාචි කොමාන්ඩර් 9 Views හැරී කුමරු බ්‍රිතාන්‍ය රජ පව්ලේ ඉන්නා සෙල්ලක්කාර කුමාරයෙකි.ඔහු පසුගිය දා තම නිවාඩුව ගත කිරීමට ඇමරිකාවට ගොස් සිටියදී රජ පව්ලේ නම අපකීර්තියට පත්වන අඳමින් ක්‍රියා කල බව මාධ්‍ය වලින් ප්‍රචාරය වූවා.ඒ හෝටල් කාමරයක් තුල නලඟනන් සමඟ නිරුවත්ව සිටින චායාරූප මගිනි. නමුත් මේ කතාවලට නොසැලෙන ඔහු රජ පවිලට ආඩම්ඹරයක් එක් කල හැකි වෘත්තියක් තෝරා ගනු ලැබුවා.ඒ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ නියාමක සෙබලෙක් ලෙසය. එම නිලයෙන් කොමදෝරු නිලයට සමත් වූ ඔහු පසුගිය දා එම ගුවන් ගමන් විභාගයට පෙනී සිට සමත් වූවා. තමා වෘත්තියේ යෙදෙන කාල සීමාව තුල කිසිලෙසකත් රජ පව්ලේ කුමරෙක් ලෙස නොව සාමාන්‍ය සෙබලෙකු ලෙස කටයුතු කරන අතර තම දක්ශතාවය මත විවිධ සම්මාන රැසක් ලබා ඇත.. කැප්ටන් වේල්ස් නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන ඔහු ඇෆ්ගනිස්ථාන යුධ කටයුතු වලට විවෘතව මුහුන දී හොදම සහාය ගුවන් නියමු සම්මානයද ලබා ගෙන ඇත. අපාචි යුධ ගුවන් යානය තම හොදම මිතුරා කරගත් ඔහු මෙම නවතම උසස්වීම ලබ ඇත්තේ පැය හයක පමන ගුවන් පරීක්ශණයකින් අනතුරුවය. Share featured Latest slider 2013-07-06 ceylonradio Share Facebook Twitter Google + Pinterest