කුවේට්හි ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය කල්තොට 26 හැවිරිදි එක්දරු මවකට ලංකාවේම තවත් කාන්තාවක් සහ නියෝජිතයෙකු එක්වී උල්කටු ගසා වද හිංසා පමුණුවා ඇතැයි වාර්තා වේ.
කටු ඉවත් කිරීම සඳහා බලන්ගොඩ රෝහලේදී සැත්කමක් කිරීමට නියමිතයි.