ඝාතකයා

0
145

යම් පුද්ගලයෙක් මිනිස්සු දෙදෙනෙක් ඝාතනය කළොත්? නීතිය ඉදිරියේ ඔහු මිනීමරුවෙක්. ඔහුට මරණ දඬුවම නියම කෙරෙනවා.

යම් පුද්ගලයෙක් මිනිස්සු 20ක් ඝාතනය කළොත්? නීතිය ඉදිරියේ ඔහු මානසික රෝගියෙක්. ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා.

යම් පුද්ගලයෙක් පුද්ගලයන් 20,000ක් ඝාතනය කළොත්? ඔහුට වහාම ජිනීවා නුවරට එන්න ආරාධනා ලැබෙනවා. සාම සාකච්ඡා පවත්වන්න.

(මෙය මගේ අදහසක් නොව මීට බොහෝ කලකට පෙර කියවූ සඟරාවක තිබූ අදහසකි. කතෘ ගැන නොදනී.)