චමින්ද වාස් දැන් සිනමාවටත්

0
149

ලොව සිටින දක්ශතම වේග පන්දු යවන්නන් අතර නොමැකෙන සටහනක් රැන්ඳූ චමින්ද වාස් හට සිනමා වරම් ද හිමිවී ඇති බව වාර්ථා වේ.වාස් හට උදයකාන්ත වර්නකුලසූරුයගේ රංකෙවිට 2 යන ළමා සිනමා පටයට ඇරයුම් ලැබී අති අතර තමන් ගේ ජීවිතයේ තවත් එක් පිටුවක් මෙම රංගනයක් සමග ඇරභෙන බවත් පැවසේ.
ළමා සිනමා පටයක් වන රංකෙවිට 2 චිත්‍රපටය සදහා වාස් සිය නමින්ම ක්‍රිකට් පන්දු යවන්නෙක් ලෙස චරිතයක් නිරූපනය කරයි.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස පමනක් නොව ගීත ගායනයට,නිවේදනයට,ක්‍රීඩා විචාරයට දස්කම් දක්වන වාස් රංගනයෙන් ද සිය රසික රසිකාවියන් ව නොදුරු දිනයකදී පැමිනේ.