චාල්ස් කුමරු, කැමිලා කුමරිත් එක්ක නොවැම්බර් 14 ලංකාවට එයි October 16, 2013 Comments Off on චාල්ස් කුමරු, කැමිලා කුමරිත් එක්ක නොවැම්බර් 14 ලංකාවට එයි 7 Views ලබන නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සඳහා සහභාගී වීමට බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු හා ඔහුගේ බිරිඳ කැමිලා පාකර් පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ඒ අනුව චාර්ල්ස්, කැමිලා යුවප නොවැම්බර් 14 වනදා ලංකාවට පැමිණෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී නොවැම්බර් 16 වනදා මෙරටින් පිටව යෑමට නියමිතය. චාර්ල්ස් කැමිලා ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ දින 09 ක සංචාරයක් සිදුකරනු ඇත. Share featured Latest pretty cool slider 2013-10-16 ceylonradio Share Facebook Twitter Google + Pinterest