චිලි දේශයේ ලේ කදුලු වගුරුවන කෙල්ල​

0
103

විසිවන වියේ පසුවන චිලී දේශයේ ජීවත් වන යරිත්ශ්‍රා නැමැත්තියගේ ඇසෙන් කදුලු වෙනුවට ලේ ගලා හැලෙන පුවතක් වාර්ථා වේ.වෛද්‍ය වරුන් පවසන අඳමට ඇයගේ ඇසින් දිනකට කිහිප වතාවක් ලේ ගලා යයි.තවද වෛද්‍ය වරුන් පවසන්නේ
මෙය ඉතා දුර්ලභ රෝගතත්වයක් වන හිමොලැක්‍රියා වන බවයි.මෙලෙස තව දුගුකලක් සිදුවුව හොත් එය ඉතා භයානක රෝගයක් වන ටියුමර් රෝගයට හැරෙන බවත් පවසයි.
ඇයගේ දෙමාපියන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ තම දැරියව මෙම අසාමාන්‍ය රෝගයෙන් බේරා දීම සදහා මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට කවුරුන් හෝ ඉදිරි පත් වන ලෙස යි.

http://youtu.be/g5AQYhPkGFk