16 C
London
Thursday, November 13, 2025
spot_img

චීනා විරේක කළේ බොරු දියමන්තියක්

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණයේදී චීන ජාතිකයෙකු විසින් ගිල දමනු ලැබූ දියමන්තිය ව්‍යාජ එකක් බව පොලීසිය පවසයි.

දියමනිත්ය ගිල දමනු ලැබූ චීන ජාතිකයා කොළඹ ජාතික රෝහලේදී විරේක කරවා ඔහු විසින් ගිලින ලද දියමන්තිය ලබා ගෙන තිබිනි.

කලින් තොරතුරු වාර්තා වූයේ චීන ජාතිකයන් දෙදෙනෙකු පැමිණ එක් අයෙකු සැබෑ දියමන්තිය ගෙන පළා ගිය බවත් අත්අඩංගුවට ගන්නා ලද්දේ ව්‍යාජ දිමන්තියක් ගිල දැමූ චීන ජාතිකයා බවය.

ව්‍යාජ දියමන්තිය ගිල දැමූ චීන ජාතිකයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles