එදිනෙදා වැඩ කටයුතුවලදීත්, තම සේවා ස්ථානයේදීත් කැසිකිලි කටයුතුවලට යන කාලය ඉතිරි කරගැනීමේ අරමුණින් දැන් ජපානයේ බහුලව භාවිතා වන pampers විශේෂය වේගයෙන් ජනප්‍රිය වීගෙන යන බවක් පෙන්නුම් කරයි.ඉතා හොඳින් තෙතමනය උරා ගැනීමට සමත් මෙය සාමාන්‍ය ළදරු පැම්පර් එකකට වැඩ ප්‍රමාණයෙන් ටිකක් විශාල වේ. මාස 6ක කාලයක් තිස්සේ මෙය පාවිච්චි කරන ජපානයේ Kaori Adachi නම් 25 වියැති තරුණිය කියනුයේ තමාට විශාල කාලයක් මේ නිසා ඉතිරි වන බවත් එම කාලය තමාට වෙනත් කටයුත්තක් සදහා යොදාගත හැකි බවත්ය.
මුලාශ්‍රය:odditycentral.com