19.2 C
London
Monday, May 19, 2025
spot_img

ජර්මන් මවට කිලෝ 6 ක දියණියක්

ජර්මන් මවක කිලෝ 6යි ග්‍රෑම් 11ක් බරැති දියණියක් ප‍්‍රසූත කළාය. ඇය මරියා (31) නම් තිදරු මවකි. බිළිඳිය අගල් 23ක උසින් යුක්තය. මව සහ දැරිය යහපත් සුවයෙන් පසු වන බවද වාර්තා වේ.

ගැබ් කාලයේදී මව අසාමාන්‍ය ලෙස දියවැඩියාවෙන් පෙළිම බර වැඩි බිළිඳුන්ගේ බිහි වීම සඳහා හේතු වන බව වෛද්‍යවරු පවසති.

බිළිඳිගේ ප‍්‍රමාණය දැකීමෙන් මව තිගැස්සුනු බව සඳහන් වේ.

Lankadeepa

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles