13.1 C
London
Sunday, December 7, 2025
spot_img

ජැක්සන් ගේ මරණයට හේතුව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා

ලොව ප්‍රසිද්ධ පොප් ගායක මයිකල් ජැක්සන් ගේ මරණයට හේතුව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා බව ඔහුගේ ප්‍රථම බිරිය වන ඩෙබී පවසයි.
මයිකල් ජැක්සන් හා ඩෙබී 1996 දී විවාහ වුනු අතර එම විවාහයෙන් දෙදෙනා හට ප්‍රින්ස් හා පැරිස් ජැක්සන් නමින් දරුවන් දෙදෙනෙක් සිටී.ඩෙබී ජැක්සන් ගේ සම පිලිබඳ පෞද්ගලික හෙදිය ලෙස සේවය කල අතර දෙදෙනා ගේ හමුවීම එලෙස සිදුවිය​.
ඩෙබී පවසන අන්ඳමට ජැක්සන් මිය යාමට පලමු දින ​ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ආර්නෝල්ඩ් ක්ලේන් හමුවූ බවත් ඉන් පසු දිනයේ මයිකල් ජැක්සන් මියගිය බවත් පවසා සිටින්නීය​..
අනතුරුව ඇය එදින ආර්නෝල්ඩ් ක්ලේන් හට​ දුරකතනයෙන අමතා ඔහු නිසා මයිකල් මියගිය බවත් ඔහු මයිකල්ට කුමක් සිදුකලාද යන්න විමසා තිබේ.
මයිකල් ජැක්සන් ගේ සමේ යම්කිසි රෝගතත්වයක් හටගත් නිසා ඔහු දිගුකලක් තිස්සේ ආර්නෝල්ඩ්ගෙන් ප්‍රතිකාර ගනිමින් සිටි අතර එම ප්‍රතිකාර ගැනීමට එම ස්ථානයට යන හැම මොහොතකම මයිකල් හට වෙදනා නාශක වන ඩෙමරෝල් හා සෙදටිව් විස්ටාරිල් ලබා දේ.
ඇය මෙම කරුණු අනාවරනය කලේ සියලුම කරුණු දක්වා උසාවියට යැවූ ලිපියක් මගිනි

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles