ජොයෙනීස් ස්ටොඑටර් ගේ පට්ට ගෙම්බා

0
132

images (1)imagesimages (2)images (3)ලොව වෙසෙන සැම චිත්‍ර ශිල්පියෙකුගේම ගෞරවයට පාත්‍ර වී ඇති චරිතයකි ජොයෙනීස් ස්ටොඑටර්.අග්‍රගන්‍ය බොඩිපේන්ටර් ලෙස කටයුතු කරන මොහු විවිධ නිර්මාණ කර තම රසිකයන් ව නිතරම මවිතයට පත් කරන චරිතයකි.ඉතාලි ජාතික 35 වියැති හෙතෙම මෙම කලාවට

Johannes-Stoetter-Body-Art-2029667

දක්ශකම් දක්වන අතර 2012 ලෝක අග්‍රගන්‍ය බොඩිපේන්ටර් සම්මානය දිනාගෙන ඇත​. මොහු ඉතා සරළව මිනිස් රූපයකට ඔනැම හැඩතලයක් ලබා දීමට නිසඟ හැකියාවක් ලබා දෙන ඔහුගේ නවතම නිර්මානය වන්නේ මිනිස් නිරූපන ශිල්පීන් පස්දෙනෙකු ගේන් යුතු ගෙම්බෙක් ගේ අක්‍රුතියකි.