Saturday , 28 November 2020

ටෙනිස් ගසන ලෝ ප්‍රකට අක්කා නගෝ

ලොව පුරා වෙසෙන ටෙනිස් රසික රසිකාවියන්ට වැදගත්ම කාලයකි මේ ජූනි මාසය​. ඒ මන් ද යත් වාර්ශිකව පවත්වන විම්බල්ඩන් ටෙනිස් මෙවරත් ඉතා උත්කර්ශවත් අන්දමින් බ්‍රිතාන්‍යයේ විම්බල්ඩන් ප්‍රදේශයේ අරම්භ විය​.., මෙහි කාන්තා අංශයේ කවදත් කැපීපෙනුනු චරිත දෙක වූයේ සෙරීනා විලියම් හා වීනස් විලියම් ය​.,මන් ද යත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරියන් වන අතර ලොව බිහිවූ අග්‍රගන්‍ය කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනා වීමත් ය​.
දැනට ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව පලමු තැන දිනා සිටින්නේ ද සෙරීනා විලියම් ය​..
මෙම දක්‍ෂ ක්‍රීඩිකාවන් දෙපලගේ සාර්තකත්වය ඇගයීම පිනිස මිචෙල් මේජර් විසින් ඔවුන් ගේ ජීවිත අලලා නවතම චිත්‍රපටයන් නිපදවා ඇත​. .මෙය නම් කර ඇත්තේ වීනස් සෙරීනා නමිනි.තමන් ගේ පියානණ් ගෙන් ලැබුනු පුහුනුව සමඟ ජ්‍යාත්‍යන්තරයේ අංක එක බවට පත්වීම දක්වා ආ ගමන් මඟ මෙම ච්ත්‍ර පටය පුරා විකාශනය වේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...