14.9 C
London
Friday, April 25, 2025
spot_img

ටෙනිස් ගසන ලෝ ප්‍රකට අක්කා නගෝ

ලොව පුරා වෙසෙන ටෙනිස් රසික රසිකාවියන්ට වැදගත්ම කාලයකි මේ ජූනි මාසය​. ඒ මන් ද යත් වාර්ශිකව පවත්වන විම්බල්ඩන් ටෙනිස් මෙවරත් ඉතා උත්කර්ශවත් අන්දමින් බ්‍රිතාන්‍යයේ විම්බල්ඩන් ප්‍රදේශයේ අරම්භ විය​.., මෙහි කාන්තා අංශයේ කවදත් කැපීපෙනුනු චරිත දෙක වූයේ සෙරීනා විලියම් හා වීනස් විලියම් ය​.,මන් ද යත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා එකම පවුලේ සොහොයුරියන් වන අතර ලොව බිහිවූ අග්‍රගන්‍ය කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනා වීමත් ය​.
දැනට ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව පලමු තැන දිනා සිටින්නේ ද සෙරීනා විලියම් ය​..
මෙම දක්‍ෂ ක්‍රීඩිකාවන් දෙපලගේ සාර්තකත්වය ඇගයීම පිනිස මිචෙල් මේජර් විසින් ඔවුන් ගේ ජීවිත අලලා නවතම චිත්‍රපටයන් නිපදවා ඇත​. .මෙය නම් කර ඇත්තේ වීනස් සෙරීනා නමිනි.තමන් ගේ පියානණ් ගෙන් ලැබුනු පුහුනුව සමඟ ජ්‍යාත්‍යන්තරයේ අංක එක බවට පත්වීම දක්වා ආ ගමන් මඟ මෙම ච්ත්‍ර පටය පුරා විකාශනය වේ.

http://youtu.be/zQpUkH37Gek

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles