ඇෂස් කුසලානයට දින 16ක් තිබියදී මිකී ආර්තර් ඉවත්කිරීමෙන් සිදුවූ පුරප්පාඩුව සඳහා මෙලෙස ඩරන් ලීමන් පත්කොට තිබේ.හතලිස් තුන් හැවිරිදි, හිටපු වමත් යෝක්ෂය ක්‍රීඩක ලීමන් ඉක්මනින්ම නව තනතුරේ වැඩ ආරම්භ කරනු ඇති.
ක්‍රිකට් ඕස්ට්‍රේලියා සඳහන් කලේ හිටපු දෙවසරක පුහුණුකරු ඉවත් කලේ ඔහුගේ පිටිය තුල හා ඉන් පිටත අපොහොසත්වීම් නිසා බවයි. ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් පැවසුවේ, මෙය ඉතා අසීරු වූවත් එය සිදු කල යතුම තීරණයක් බව ඔවුන්ට හැගී ගිය බවයි.