තණමල්විල අහසේ හදුනානොගත් ආලෝක වස්තුවක්

05 රාත්‍රීයේ තණමල්විල අහසේ හදුනානොගත් ආලෝක වස්තුවක් ඇදි යන ආකාරය එම ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර ඇත.

තණමල්විල ප්‍රදේශයේ සි‍ට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් මෙම ආලෝකය ඇදි පැමිණෙන ආකාරය එම ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් සිය ජංගම දුරකථන වලින් මෙය වීඩියෝ ගත කර ඇත.

මෙම ආලෝකය සැබවින්ම කුමක්දැයි හරියටම පරීක්ෂන නොපවත්වා නිගමනයකට ‍එළැඹිය නොහැකි බවත් සමහර විට මෙය පියාඹන පිරීසියක් විය හැකි බවත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...