තණමල්විල අහසේ හදුනානොගත් ආලෝක වස්තුවක් December 6, 2012 Comments Off on තණමල්විල අහසේ හදුනානොගත් ආලෝක වස්තුවක් 7 Views 05 රාත්‍රීයේ තණමල්විල අහසේ හදුනානොගත් ආලෝක වස්තුවක් ඇදි යන ආකාරය එම ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර ඇත. තණමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් මෙම ආලෝකය ඇදි පැමිණෙන ආකාරය එම ප්‍රදේශවාසීන් නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් සිය ජංගම දුරකථන වලින් මෙය වීඩියෝ ගත කර ඇත. මෙම ආලෝකය සැබවින්ම කුමක්දැයි හරියටම පරීක්ෂන නොපවත්වා නිගමනයකට එළැඹිය නොහැකි බවත් සමහර විට මෙය පියාඹන පිරීසියක් විය හැකි බවත් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. Share featured Latest slider 2012-12-06 ceylonradio Share Facebook Twitter Google + Pinterest