ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින්සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පැවැති අවසන් තරඟයෙන් ලකුණු 128ක විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත්කර ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 307 ලබාගත්තේය. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාණු කණ්ඩායම සියලුම ක්‍රිඩකයන් දැවී පන්දුවාර 43.5 දී ලකුණු 179ක් පමණක් ලබා ගන්නා ලදී.
ඒ අනුව තරඟාවලිය 4-1 ලෙස පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.