අම්බලම තායිලන්තයේ මේක්ලොං වෙළෙඳ පොළ By ceylonradio - November 22, 2012 0 144 FacebookTwitterPinterestWhatsApp මේ තමයි තායිලන්තයේ මේක්ලොං වෙළෙඳ පොළ . තියෙන්නේ බැංකොක් වල ඉඳන් සැතපුම් 37ක් බටහිරට වෙන්න. බලපන්කො පොලේ තියෙන බඩු මුට්ටු වල ගැවි නොගැවී කොච්චි යන හැටි. Share