තැඹිලි ඉස්සෙක් සහ කිඹුල් මාළුවෙක්
කළමැටියේ ධීවර වරායෙ ධීවර කාර්මිකයන්ගේ මාළු දැලකට අසාමාන්‍ය ඉස්සෙක් අසුවී ඇත. ඉතාමත් තද පැහැයෙන් යුත් තැඹිලි වර්ණයකින් යුත් මේ ඉස්සාගේ ශරීරය පුරාම රෝම කූප දකින්නට ලැබේ. සාමාන්‍ය පොකිරිස්සෙකුට වඩා මේ ඉස්සා බොහෝ දුරට වෙනස් වේ.
මේ අතර මහවැව මට්ටවකොටුව ජලාශයකින් ඉතාමත් දුර්ලභ මාළු කීප දෙනෙක් හමුවී ඇත. මාළු දැලකට අසුවී ඇති මේ මත්ස්‍යයන් දිගින් අගල් 04 ක් පමණ වන අතර ඔවුන්ගේ සම කිඹුල් සමකට බෙහෙවින්ම සමානතාවයක් දක්වයි.
- Advertisement -