තුලීසා ගෙ 25 වැනි උපන්ඳින සාදය July 15, 2013 Comments Off on තුලීසා ගෙ 25 වැනි උපන්ඳින සාදය 4 Views තුලීසා යනු ලන්ඩනයේ කැම්ඩන් හි උපත ලද නවක ප්‍රසිද්ධ පොප් ගායිකාවකි.2000 වසරේ “Comfortable” යන ගීතයෙන් සංගීත ජීවිතය ඇරබූ ඇය මේ වනවිට සංගීත ක්ශේත්‍රයේ ඉතා ප්‍රසිද්ධ නමක් උසුලන ගායිකාවකි.පසුගිය ජූලි දහතුන්වැනිදා 25 වැනි වියට පාතැබූ ඇය ලොව ප්‍රසිද්ධතම රියැලිටි වැඩසටහනක් වන ” X Factor” හි විනිසුරුවරියක් ලෙසද කටයුතු කරන්නීය. තුලීසාගේ 25 වැනි උපන්ඳින සාදය ඇයට එතරම් සතුටුදායක එකක් නොවූවත් එය ඉතා උත්කර්ශවත් අඳමින් සැමරීමට ඇය කටයුතු කර තිබිනී. ඉතා සිත්ගන්නාසුලු හා මිල අදික මුහුදු තීරයක් වන ඉබිසා හි තම උපඳින සාදය පැවැත් වූ ඇය සිටියේ එංගලන්ත උසවියෙන් පැනවූ බේල් තත්වය මතය. පසුගියදා මත්ද්‍රව්‍ය අලෙවිකිරීම හා ලඟතබාගැනීම නිසා අතඩංගුවට පත් වූ තුලිසා එම චෝදනාවට නිවැරදි තීරණය ලැබෙන තුරු බේල් තත්වය මත නිදහස් කර අත. පනහ දශකයේ නාන ඇදුම් මෝස්තරයකින් සැරසී සිටි ඇය තම උපන්ඳින සාදය සැමරුවේ තම ලඟම මිතුරන් හා මිල අදික මත්පැන් හා මත්ද්‍රව්‍ය සමඟය. Share featured Latest slider 2013-07-15 ceylonradio Share Facebook Twitter Google + Pinterest