තෙවෙනි ඇසින් දුටු උතුරු නැගෙනහිර

0
147

ශ්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර යුද්දයෙන් සිදූවු විනාශයන් සහ වර්තමාන සංවර්ධනය පිළිබද තෙවෙනි ඇසින් දුටු ආකාරය ලන්ඩන් නුවර ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේදී පැවැත්වු ප්‍රදර්ශනයක් මගින් පසුගිය දිනක අනාවරනය කරනු ලැබුවා.