ඉන්දියාවේ මුම්බායිහි අක්කර 17 ක ඉඩමක ඉදිකරන්නට යන ‘ද පාර්ක්’ නමැති දැවැන්ත සුපිරි නිවාස යෝජනා ක්‍රමයේ වෙළෙඳ ප්‍රවර්ධිකාව ලෙස අයිශ්වර්යා රායි තෝරාගෙන තිඛෙනවා. දරු උපතින් කලකට පසු මහජනයා හමුවට ගිය අයිශ්වර්යාගේ මුහුණේ වෙනස්කම් එම ඡායාරූප වලින් දිස්වුණා.
