13.5 C
London
Friday, April 25, 2025
spot_img

දවසකට දියවැඩියා රෝගීන් 3ක් මරුට

දියවැඩියා රෝගය හේතුවෙන් දිනකට ප්‍රතිකාර සඳහා පුද්ගලයින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත වන අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකු දිනපතා මරණයට පත්වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී. මේ හේතුවෙන් දියර කිරිවල පැණි බීමවල සීනි ප්‍රමාණය අවම කිරීමට අවශ්‍ය නීති 8 ක් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමුකර ඇත. ලෝකයේ අනෙකුත් රටවල් දියර කිරි හා පැණි බීමවලට අන්තර්ගත කරන සීනි ප්‍රමාණයන් පිළිබඳව විශේෂ අධ්‍යනයක් කිරීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිශාල් ජයතිලක මහතාට උ‍පදෙස් දී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles