14.9 C
London
Friday, April 25, 2025
spot_img

දහස් ගණනින් විවාහ යෝජනා ගලයි

‘කියුරියෝසිටි’ රොබෝ රෝවරයේ අඟහරු මෙහෙයුමට දායක වූ මෙහෙයුම් බාර විද්‍යාඥ බෝබැක් ෆර්ඩෝව්ස්කීට අන්තර් ජාලය ඔස්සේ දහස් ගණනින් මංගල යෝජනා ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
අඟහරු මත ගොඩ බෑ නාසා යානය සේම, 32 හැවිරිදි අවිවාහක ෆර්ඩෝව්ස්කී ද මේ වනවිට ලොව පුරා කාගේත් අවධානයට ලක් ව සිටී. ඊට හේතුව ඔහුගේ අසාමාන්‍ය කොණ්ඩා විලාසිතාවය. ඇමෙරිකාවේ ‘මොහෝක්’ රතු ඉන්දියානුවන් සිහිගන්වමින් ෆර්ඩෝව්ස්කී කොණ්ඩය කපා තිබීම ඊට හේතුවයි.

තොරතුරු:ආ.F.P.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles