දහස් ගණනින් විවාහ යෝජනා ගලයි

‘කියුරියෝසිටි’ රොබෝ රෝවරයේ අඟහරු මෙහෙයුමට දායක වූ මෙහෙයුම් බාර විද්‍යාඥ බෝබැක් ෆර්ඩෝව්ස්කීට අන්තර් ජාලය ඔස්සේ දහස් ගණනින් මංගල යෝජනා ලැබෙමින් පවතින බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
අඟහරු මත ගොඩ බෑ නාසා යානය සේම, 32 හැවිරිදි අවිවාහක ෆර්ඩෝව්ස්කී ද මේ වනවිට ලොව පුරා කාගේත් අවධානයට ලක් ව සිටී. ඊට හේතුව ඔහුගේ අසාමාන්‍ය කොණ්ඩා විලාසිතාවය. ඇමෙරිකාවේ ‘මොහෝක්’ රතු ඉන්දියානුවන් සිහිගන්වමින් ෆර්ඩෝව්ස්කී කොණ්ඩය කපා තිබීම ඊට හේතුවයි.

තොරතුරු:ආ.F.P.

Check Also

අලුත් දොරටුවක් පර්යේෂකයින්ට විවර වේ.

-නිර්මාණශීලී ශ්‍රී ලාංකික පර්යේෂකයින් ලොවට හඳුන්වාදීමේ පරිගණක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සමුළුව මෙම වසරේ ...

මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසු මෘදුකාංගයක්

-කොළඹ විශ්ව විද්‍යාලයේ සැලැසුම් සහ පර්යේෂණ අංශයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය ...