12.6 C
London
Thursday, May 15, 2025
spot_img

දුෂ්‍යන්ත් වීරමන් සමඟ කාමරයේ එකට සිටි යුවතිය කවුද?

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කොරියාවේ “ස්ටාර් මෙගා ඩාන්ස්” නමින් ප්‍රසංගයක් පැවැත්වුණා. එම ප්‍රසංගය සඳහා යුරේනි නොෂිකා, අරුණි රාජපක්ෂ, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් රණවන, දොන් ෂර්මන් සහ දුෂ්‍යන්ත් වීරමන් සහභාගිව තිබු අතර මෙම ප්‍රසංගය පැවැත්වෙන අතරතුර කාලය තුල දුෂ්‍යන්ත් වීරමන්ගේ කාමරයේ සිටි අත්භූත යුවතියක් ගැන අප වෙත වාර්තා වනවා.

දුෂ්‍යන්ත් වීරමන් වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ සිරස ඩාන්සින් ස්ටාර්ස් තරඟයේ ජයග්‍රාහකයෙකු මෙන්ම මයිකල් ජැක්සන්ගේ නර්තනයන් අනුරුපනය කිරීමටද ගීත ගායනයෙන්ද ප්‍රසිද්ධ වූ කලාකරුවෙකි ලෙසිනි. මීට පෙර ඔහුගෙන් ආදරය ගැන අහපු ප්‍රශ්නෙකට ඔහු පිළිතුරු දීල තිබුණේ මෙහෙමයි.

  • ආදරය ගැන මොකද හිතන්නේ…?
    ඒක නම් නැතුවම බැරි දෙයක්.ඒත් ඉතිං මං ආදරය බලාපොරොත්තුවෙන් ඉන්නවා.ගොඩක් දෙනෙක් වගේ සිතින් විතරක් ලව් කරන කෙනෙක්.
  • විවාහය ගැන දරන්නේ මොන වගේ අදහසක්ද…?
    අපෝ… මේ ලව් කර ගන්න බැරිව ලත වෙවී ඉඳිද්දී කසාද බැඳිල්ලක් ගැන කොහොම හිතන්නද…?

කෙසේ නමුත් පසුගිය වසරේ එම සංචාරය අතරතුරදී දුෂ්‍යන්ත් වීරමන් නැවතී සිටි කාමරයේ එම යුවතිය නිතර නිතර දක්නට ලැබුණු බවත් එම යුවතිය හා දුෂ්‍යන්ත් අතර ඇති සම්බන්ධය කුමක්ද යන්නත් ප්‍රෙහේලිකාවක් වී තිබෙනවා.

කොරියාවේ ප්‍රසංගයට සහභාගී වුනු දුෂ්‍යන්ත්ගේ කාමරයේ නිතර ගැවසුණු එම යුවතිය කව්ද? පහත ජායාරූප වලින් ඇයව හඳුනාගැනීම අප ඔබට බාර කරමු.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles